Friday, June 27, 2008

නවි

ෙමාන sms ද
ඩාන්ස් ස්ටාරාවලට
sms ඒවන්නලු
අ ල බතල තවම
නැ පලදාව
sms තියා අපට
අැස් පියෙවන්ෙන් නැ අපට

ෙමාන sms ද
සුපර්ස්ටාවලට sms
ඒවන්නලු
ෙගායම දලු දාවිතරයි
මහා වැසි වැස
ගියා මුලු ෙගායම
ඉතින් ෙමාන sms
අැස් පියෙවන්නැ
තියන නය බරට

sms ඒවන්න කියා
අැාහ් කනින් කන
අෙන් ෙමාන sms ද
ඉදගන්නටවත් පුටුවක් වැති අපට

අෙන් ෙමාන sms ද
තවමත් ෙපාල් අත්‍ර පැෙල් පාසල
ෙවඩි හඩට හිත බයයි
උෙද් කැෙවාත් දවල් ට ෙමානවද
කම්හෙෙල් පැය 8ෙට් කණිසමට
ෙබාඩිමට ඒන අපට
ෙමාන ඩාන්ස් ටාර්ද
තවම නැ අැස් පියෙවන්ෙන්
sms මවපු අෙප් රෙෙට්

No comments: