Saturday, June 21, 2008

හාන්සි පුටුව
අප්පචිචි කාෙල්
පෑනයි ෙපාතයි
කණ්නාඩියයි
ඉතිරිව තිබුෙන්

පුතුනුවන්ෙග් කාෙල්
බලය පිරුනු හිෙත්
දුප්පතාට පබලයක් විය
හාන්සි පුටුව

බැනැන්ඩිෙග් කාෙල්
බයිට් ෙවලා දිසි
මත්වු වදන්
මත්වු පැන්
ෙතාතැන්නක් විය
හාන්සි පුටුව

No comments: