skip to main
|
skip to sidebar
Monday, August 17, 2009
අරලිය මන දොල පිනවයි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කවිමඩුව
කවිකාරමඩුව
පිදුම
කවි සිත මට දී වැටි වැටි වුවද නැගිටින්නට කියාදුන් තාත්තාට හා අම්මාට
පෙරවදන
මෙම ජීවලෝකය තුළ මනුසත් බව ලැබුම දුබල වූවක් වන්නා සේම කවියෙකුගේ උත්පාදනයද එයිනුත් සුවිශේෂ වන්නකි. මිනිසත් බවේ උත්තරීතර ඵලය කවියා යැයි මම සිතමි. මී බැඳි මී පුරයේ දූව නම් ග්‍රාමයේ උපන් ලොරේටා පීරිස් කිවිඳිය පුවත්පත් , කවි තීරයන් හී අපට නිතර හමුවන රසවන්තියකි. ඇයගේ කු`ඵඳුල් පද්‍ය සංග්‍රහය වන භාග්‍යය වෙත පෙරවදනක් සපයන්නට මා හට ඉඩ හසර ලැබීමද භාග්‍යයක් ලෙස සළකමි. නූතන යොවුන් කවි කිවිඳියන් ජපන් හයිකු කවි සම්ප්රදාය අනුව යමින් සාර්ථක නිර්මාණ කාර්්‍යයන් හි නියුක්ත වීම මෙකල දැකිය හැකි සුලභ ප්රවනතාවයකි. කෙටි එමෙන්ම රසවත් එකී කාව්‍ය සම්ප්රදායේ මහරු ඵල නෙළාගැනීමට ලොරේටා කිවිඳිය සමත්ව සිටින්නේය. කෙටි රසවත් මෙන්ම ඉතා හරවත් කවි සංකල්පනාවන් ඇගේ පන්හිඳෙන් උපත ලබා ඇත. ඉදල කී කව, රැුවටීමේ තිත, විවාහ යෝජනා, අසම්මත පෙම, අන්තීම සීට් එක, ලේන්සුව කී කව, ජීවිතය, බලය, සහතිකය, රුදාව වැනි නිසදැස් කාව්‍යයන්, ලොරේටා කිවිඳියගේ පුතිභාවන් සහ නෛසර්ගික කුසලතාවයන් මනාව ස්ථූත කරන්නේ වෙයි. සිය කු`ඵඳුල් පියවර නොසිතිය හැකි තරම් ඉදිරියට තබා ඇති ලොරේටා පීරිස් කිවිඳියගේ ඉදිරි පියවර පිළිබඳ මීටත් වඩා සාඩම්බරයෙන් යුතුව කතිකාවතෙහි යෙදීමට අපට අවස්ථාව සැළසෙනු නිරනුමානය. මී පුරයේ සහෘදනීය අප කිවිඳියට සව්දිය පුරවන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.
හියුබට් ස්ටැන්ලි ප්‍රනාන්දු,
අංක 510, කුරණ, කටුනායක.
Blog Archive
▼
2009
(10)
▼
August
(4)
No title
අරලිය මන දොල පිනවයි
දූවේ පැරිණිම අරලිය ගස්
පැරණි දේ මනහරය
►
April
(6)
►
2008
(9)
►
July
(1)
►
June
(2)
►
April
(2)
►
March
(3)
►
January
(1)
About Me
Loreta Peris
View my complete profile
No comments:
Post a Comment