Saturday, July 5, 2008

ජිවිතය

සොබා දම් අසිරියමත්වු මා කය
ඇද දමා තහංචිය
ගෙන ගියා පාසලට

ලැබු තරැ අතර
ලොකු රයිටි අතර
ගණිත පොත
හිත දුවයි
නිතර

සොබා ද
පෙළ අතර
අතරවලා තරැ කූලු
සමනලුන් අතර
ගැවසුනේ නැ නිතර
ම් කුතුහලය

වමසු සිත කය
පසක් කර ගන්නට
නොලැබුනි නිතර
ධර්ම හා සංකල්ප
සුත්‍ර සමග නියමයන් ය
ඉගෙනුම ලබයි ඉහ
මුදලින්

ලැබු පදක්කම් ඉහලින්
තර්ක කර දිනන්නට
දේනඅසා දිනන්නට
කොපි කර
අනුන්ගේ
නිබන්දන
හොරකම්කර
ලැබුවෙමි උපාදි පට්ටම්

ලැබුනේ දිළිසෙන පුටුවක්
එති මිනිසුන් විමසුමට ප්‍රශ්න
පිළිතුරැ නොහැකිව මම
අසරන විමි මම